කෙනකු මරණයට පත් වූ පසු සිදු වන්නේ කුමක්ද? ඔබ මරණයට පත් වුවත් ඔබ තවමත් එතන සිටින බව ඔබ ඇසුවාම ඔබට පුදුම හිතේවි. ඔබ මරණයට පත් වූ පසු අවට අය වැලපෙමින් සිටින අතර ඔබ සිරුරෙන් වෙන් වී ගොස් සිදු වන දේවල් දකිමින්, ඇහෙන දේවල් අසමින් සිටීම ඔබට අත්දකින්න පුළුවන් වේවි. මේකට කියන්නේ ශරීරයෙන් ඉවතට පා වී යෑම කියලයි.

Edgar Cayce ඇමරිකානු දිවැසින් දුටු කර්මය






ජීනා සෙර්මිනාරා විසින්  ලියන ලද Many mansions නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වූ සංසාර මන්දිර නම්  (පරිවර්තනය පණ්ඩිත කන්නිමහර සුමංගල හිමි - රත්න පොත් ප්‍රකාශකයෝ) මෙම ග්‍රන්ථයේ දක්වා ඇති කර්ම විපාක විස්තර ඇතැම් විටක ධම්ම පදය, ජාතක කතා පොත වැනි පොතක් කියවන විට දැණෙන  මෙලොව පරලොව පිළිබඳ අවබෝධය මෑත වර්තමාන සිදුවීම් හා ගැලපීමේ අවස්ථාව ලැබේ. කතෝලික වටපිටාවක ථෙරවාද බුද්ධ ධර්මය පිළිබඳ දැනුමක් නැති එඩ්ගා කේසි විසින් විස්තර කරන කරැණු කාරණා කතෝලික දහම අනුව විග්‍රහ කිරීමට දරණ උත්සාහය නුවනැති බෞද්ධයන්ට පහසුවෙන් වටහාගත හැකි වේ.

මෙයින් භෞතිකවාදීන්ට, අන්‍යආගමිකයින්ට සහ ඇතැම් බෞද්ධයන්ට කර්මය හා කර්ම විපාක පිළිබඳ යම් හෝ අවිශ්වාසයක් වෙයිද එය වෙනස්කර ගැනීමට කදිම ඉඩකඩක් මෙම පොත තුළින් ලැබේ.



Many Mansions: The Edgar Cayce Story on Reincarnation (Signet)
By Gina Cerminara
 Description:
...is recorded fact. Thousands of microfilms filed at the Association for Research and Enlightenment at Virginia Beach testify to Cayce's ability to diagnose, prescribe for, and cure the ills of people whose names and locations he was given, but whom he had never seen. Known as "The Miracle Man of Virginia Beach," his successes astonished medical authorities--and the world. 
Many Mansions is Dr. Gina Cerminara's account of these healings--and an affirmation of the age-old belief in reincarnation. She tells how Cayce saw past the barriers of space and time, how he penetrated the "previous" lives of his subjects, and performed the fantastic cures and prophesies that made him the most remarkable clairvoyant in modern history.