කෙනකු මරණයට පත් වූ පසු සිදු වන්නේ කුමක්ද? ඔබ මරණයට පත් වුවත් ඔබ තවමත් එතන සිටින බව ඔබ ඇසුවාම ඔබට පුදුම හිතේවි. ඔබ මරණයට පත් වූ පසු අවට අය වැලපෙමින් සිටින අතර ඔබ සිරුරෙන් වෙන් වී ගොස් සිදු වන දේවල් දකිමින්, ඇහෙන දේවල් අසමින් සිටීම ඔබට අත්දකින්න පුළුවන් වේවි. මේකට කියන්නේ ශරීරයෙන් ඉවතට පා වී යෑම කියලයි.

අපාය අද්දැකීම් ලද්දෙක්

මිනිත්තු 23ක කාලයක් සිරැරෙන් පිටවී අපායේ ගත කල මේ මිනිසා එහි දී ලද අත්දැකීම් ලෝකයා හමුවේ තබමින් මේ කියන්නේ කුමක්ද...? අපටමෙන් මිනිසුන් උපදින ස්ථාන ගැන පැහැදිළි අවබෝධයක් නැති එසේ උපදින්නේ ඇයිද කියා පැහැදිළි දැනුමක් නැති ඔවුන් මොනතරම් නම් මේ නොපෙණෙන ලෝකයේ අතරමං වී ඇද්ද...? නමුත් බුදුදහමින් පෝෂණය වූ බෞද්ධයින් ඒ ගැන දැන දැනත් නොදතන් සේ සසරේ තවදුරටත් ගමන් කරන්න උත්සාහ කිරීම ඉමහත් වූ අභාග්‍යයකි.


අකුසලයන්ගේ අවසානය


Share this page





Get Adobe Flash player

මෙම පොත් ONLINE කියවන්න

ග්‍රන්ථ විස්තරය කියවීමෙන් අන්තර්ගතයන් හදුනා ගත හැක.
*******************